Handa Allanna Aasa Gamana

Wayo

  • A
  • Am
  • Bm
  • C
  • C#m
    4
  • D
  • Dm7
    5
  • Dsus4
  • E
  • Em7
  • F
  • F#m7
  • G
Continua depois do anúncio
Tom:
D [Verse 1]
Em7 G කඳුලු තිබුනාද මාවතේ
C D රුදුරු හන්දාම ජීවිතේ
Em7 G වතුර හෙව්වාද හාමතේ
C D පැදුරු නැති රෑක නිදිමතේ [Chorus]
G Em7 අපි පාවෙන ලෝකේ
C Dsus4 ඇවිදින චාරිකාවේ
D G Bm Em7 දවසක පාවේදෝ අහසේ
C D හඳ අල්ලන්න ආස ගමනේ [Interlude]
| G - | Em7 - | C - | Dsus4 D | G - | [Verse 2]
G පුරන් වූ දාක ආදරේ
C D Dsus4 තුරන් වූවාද ජීවිතේ
G පහස දැනුනාම තනිකමේ
C D Dsus4 දෙබස් ඇහුනාද හදවතේ [Chorus]
G Em7 අපි පාවෙන ලෝකේ
C Dsus4 ඇවිදින චාරිකාවේ
D G Bm Em7 දවසක පාවේදෝ අහසේ
C D හඳ අල්ලන්න ආස ගමනේ [Interlude 2]
| Am - | D Am | Bm - | - - |
| C - | - - | D - | - - |
| G - | Em7 - | C - | D - |
| G - | Em7 - | C - | D - | [Bridge]
Em7 Dm7 සතුට හෙව්වාට දසාතේ
C D කඳුලු ආවාද හිතුමතේ
E Em7 F C නොමැති වූ දාක කැමති දේ
D E | A අඳුනගත්තාද හිත අපේ... [Chorus]
A F#m7 අපි ආ ගිය පාරේ
D E කෙලවර නෑ පේන මානේ
A F#m7 දවසක පාවේදො අහසේ
D E හඳ අල්ලන්න ආස ගමනේ
A F#m7 අපි පාවෙන ලෝකේ
D E ඇවිදින චාරිකාවේ
A C#m F#m7 දවසක පාවේදෝ අහසේ
D E හඳ අල්ලන්න ආස ගමනේ [Outro]
| A - | F#m7 - | D - | E - |
| A - | F#m7 - | D - | E - |
| A - | F#m7 - | D - | E - |
| D - | E - | D - | E - |
  • A
  • Am
  • Bm
  • C
  • C#m
    4
  • D
  • Dm7
    5
  • Dsus4
  • E
  • Em7
  • F
  • F#m7
  • G
Informações da música

Composição:

Essa informação está errada?

Enviar revisão